Thumbnail Image

මුහුදේ දී සුළුපන්න ධීවරයන්ගේ ආරක්ෂාව










එෆ්.ඒ.ඕ. 2020 මුහුදේ දී සුළුපන්න ධීවරයන්ගේ ආරක්ෂාව, රෝමය





Related items

Showing items related by metadata.

  • Thumbnail Image
    Book (stand-alone)
    කුඩා ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ඉතුරුම් අත්පොත 2023
    මෙම අත්පොත මගින් ධීවර යාත්‍රා හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට, බෝට්ටු සාදන්නන්ට සහ බෝට්ටු නිර්මාණකරුවන්ට සහ ධීවර පරිපාලකයින්ට ඉන්ධන පිරිවැය අඩු කිරීමේ ක්‍රම පිළිබඳව ප්‍රායෝගික උපදෙස් ලබා දීම අරමුණු කරයි. එය ජලජීවී වගා කටයුතු සඳහා භාවිතා කරන කුඩා යාත්‍රා සඳහා ඉන්ධන ඉතිරිකිරීම් සමඟ සම්බන්ධ වූවන් සඳහා මාර්ගෝපදේශයක් ලෙසද ක්‍රියා කරයි. එය මීටර් 16 (අඩි 50) දක්වා දිග සහ පැයට නාවික සැතපුම් 10 ට අඩු වේගයකින් ක්‍රියාත්මක වන කුඩා බෝට්ටු කෙරෙහි අවධානය යොමු කරයි. මෙය ලෝකයේ ධීවර බෝට්ටු බහුතරයක් ආවරණය කරයි. මෙම අත්පොත මගින් බෝට්ටු නිර්මාණකරුවන්ට සහ බෝට්ටු සාදන්නන්ට අඩු ප්‍රතිරෝධයක් සහ කාර්යක්ෂම ප්‍රචාලකයන් තෝරාගැනීම සඳහා බඳ හැඩය පිළිබඳ තොරතුරු සපයයි. මෙම අත්පොතෙහි පළමු පරිච්ඡේද මඟින් විශාල ආයෝජන පිරිවැයකින් තොරව දැනයමත් ගොඩනැගූ බෝට්ටු මත ගත හැකි ඉන්ධන ඉතිරි කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරේ. බෝට්ටු සේවා වේගය අඩු කිරීම, බඳ සහ ප්‍රචාලකය දිය යට අපිරිසිදු වීමකින් තොරව තබා ගැනීම සහ බෝට්ටු එන්ජිම නඩත්තු කිරීම වඩාත් ඵලදායී පියවරයන් වේ. මසුන් ඇල්ලීමේ ක්‍රම වෙනස් කිරීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැකි බව ද යෝජනා කරයි. මෙම අත්පොතෙහි අවසාන පරිච්ඡේද මඟින් 2-ස්ට්‍රෝක් අවුට්බෝඩ් එන්ජිමක සිට ඩීසල් එන්ජිමකට වෙනස් කිරීම, ඩීසල් එන්ජිමක් ස්ථාපනය කිරීම සහ රුවල් භාවිතා කිරීම මඟින් සිදු කළ හැකි ඉන්ධන ඉතිරි කිරීම් පිළිබඳ තොරතුරු සපයයි. ජල මාර්ගයේ දිග සහ බෝට්ටුවේ බර අනුව ආර්ථිකමය එන්ජින් බලයක් තෝරා ගැනීම සාකච්ඡා කෙරේ. ගියර් අඩු කිරීමේ අනුපාතය සහ සේවා වේගය, සේවා බලය සහ ප්‍රචාලක වට ගණන සම්බන්ධ ප්‍රචාලක තේරීම පිළිබඳව උපදෙස් දෙනු ලැබේ. නව ඉන්ධන-කාර්යක්ෂම බෝට්ටුවක් සැලසුම් කිරීම සහ ප්‍රශස්ත ප්‍රචාලකයක් තෝරා ගැනීම සඳහා සහාය වීමට දත්ත සපයනු ලැබේ. මෙම අත්පොතෙහි අඩංගු තොරතුරු ප්‍රධාන කරුණු වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ උදාහරණ ඇතුළත් කර ඇත. සවිස්තරාත්මක පසුබිම් තොරතුරු උපග්‍රන්ථවල දක්වා ඇත ඉන්ධන ඉතිරිකිරීමට ඇති ඉඩ, එන්ජිම ක්‍රියාත්මක කිරීමේ පිරිවැය, බෝට්ටුවක බර සහ ප්‍රචාලකයක විෂ්කම්භය සහ තාරතාව ගණනය කිරීමට භාවිතා කළ හැකි හිස් වගු ද උපග්‍රන්ථවල අඩංගු වේ.
  • Thumbnail Image
    Book (stand-alone)
    යහපත් දේ කරන්න: ආහාර සුරකින්න
    ප්‍රාථමික හා ද්විතික පාසල්වල ආහාර අපතේයාම අවම කිරීම සඳහාවන අධ්‍යාපනික කරුණු පැකේජය. වයස් කාණ්ඩ 3 (වයස අවුරුදු 10 සිට 13 දක්වා වන දරුවන් සඳහා)
    2021
    අදවන විට ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිස් පරිභෝජනය සඳහා නිපදවන සියලුම ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වී හෝ අපතේ යන අතර එය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 940 කට වඩා වැඩි වියදමකි. යොවුන් ප්‍රජාව ආහාරවල අගය පිළිබදව දැනුවත් කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සඳහා ප්‍රයත්නයක් වන අතරම වර්තමානයේ සහ අනාගතයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍යවන හැසිරීම් වෙනසක් ඇති කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. "යහපත් දේ කරන්න: ආහාර සුරකින්න" ඒ සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පැකේජයකි. මෙම අධ්‍යාපන පැකේජය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත් පුළුල්, විද්‍යාත්මක හා සියල්ල ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය ආහාර නාස්තිය අවම කිරීමට ඒ හා සම්බන්ධ හේතු සහ විසදුම් පිළිබඳ තොරතුරු සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාරක් වන අතරම ආහාර නාස්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සමනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට දරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කරයි.
  • Thumbnail Image
    Book (stand-alone)
    යහපත් දේ කරන්න: ආහාර සුරකින්න
    ප්‍රාථමික හා ද්විතික පාසල්වල ආහාර අපතේයාම අවම කිරීම සඳහාවන අධ්‍යාපනික කරුණු පැකේජය. වයස් කාණ්ඩ 1 (වයස අවුරුදු 5 සිට 7 දක්වා වන දරුවන් සඳහා)
    2021
    අදවන විට ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිස් පරිභෝජනය සඳහා නිපදවන සියලුම ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වී හෝ අපතේ යන අතර එය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 940 කට වඩා වැඩි වියදමකි. යොවුන් ප්‍රජාව ආහාරවල අගය පිළිබදව දැනුවත් කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සඳහා ප්‍රයත්නයක් වන අතරම වර්තමානයේ සහ අනාගතයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍යවන හැසිරීම් වෙනසක් ඇති කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. "යහපත් දේ කරන්න: ආහාර සුරකින්න" ඒ සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පැකේජයකි. මෙම අධ්‍යාපන පැකේජය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත් පුළුල්, විද්‍යාත්මක හා සියල්ල ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය ආහාර නාස්තිය අවම කිරීමට ඒ හා සම්බන්ධ හේතු සහ විසදුම් පිළිබඳ තොරතුරු සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාරක් වන අතරම ආහාර නාස්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සමනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට දරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කරයි.

Users also downloaded

Showing related downloaded files

No results found.