Thumbnail Image

යහපත් දේ කරන්න: ආහාර සුරකින්න

ආහාර අපතේයාම අවම කිරීමට පහසු ඉඟි නමයක්.

Related items

Showing items related by metadata.

  • Thumbnail Image
    Book (stand-alone)
    General interest book
    යහපත් දේ කරන්න: ආහාර සුරකින්න.
    ප්‍රාථමික හා ද්විතික පාසල්වල ආහාර අපතේයාම අවම කිරීම සඳහාවන අධ්‍යාපනික කරුණු පැකේජය. වයස් කාණ්ඩ 4 (වයස අවුරුදු 14 න් ඉහළ දරුවන් සඳහා)
    2021
    අදවන විට ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිස් පරිභෝජනය සඳහා නිපදවන සියලුම ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වී හෝ අපතේ යන අතර එය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 940 කට වඩා වැඩි වියදමකි. යොවුන් ප්‍රජාව ආහාරවල අගය පිළිබදව දැනුවත් කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සඳහා ප්‍රයත්නයක් වන අතරම වර්තමානයේ සහ අනාගතයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍යවන හැසිරීම් වෙනසක් ඇති කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. "යහපත් දේ කරන්න: ආහාර සුරකින්න" ඒ සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පැකේජයකි. මෙම අධ්‍යාපන පැකේජය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත් පුළුල්, විද්‍යාත්මක හා සියල්ල ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය ආහාර නාස්තිය අවම කිරීමට ඒ හා සම්බන්ධ හේතු සහ විසදුම් පිළිබඳ තොරතුරු සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාරක් වන අතරම ආහාර නාස්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සමනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට දරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කරයි.
  • Thumbnail Image
    Book (stand-alone)
    Technical book
    යහපත් දේ කරන්න: ආහාර සුරකින්න
    ප්‍රාථමික හා ද්විතික පාසල්වල ආහාර අපතේයාම අවම කිරීම සඳහාවන අධ්‍යාපනික කරුණු පැකේජය. වයස් කාණ්ඩ 1 (වයස අවුරුදු 5 සිට 7 දක්වා වන දරුවන් සඳහා)
    2021
    අදවන විට ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිස් පරිභෝජනය සඳහා නිපදවන සියලුම ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වී හෝ අපතේ යන අතර එය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 940 කට වඩා වැඩි වියදමකි. යොවුන් ප්‍රජාව ආහාරවල අගය පිළිබදව දැනුවත් කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සඳහා ප්‍රයත්නයක් වන අතරම වර්තමානයේ සහ අනාගතයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍යවන හැසිරීම් වෙනසක් ඇති කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. "යහපත් දේ කරන්න: ආහාර සුරකින්න" ඒ සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පැකේජයකි. මෙම අධ්‍යාපන පැකේජය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත් පුළුල්, විද්‍යාත්මක හා සියල්ල ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය ආහාර නාස්තිය අවම කිරීමට ඒ හා සම්බන්ධ හේතු සහ විසදුම් පිළිබඳ තොරතුරු සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාරක් වන අතරම ආහාර නාස්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සමනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට දරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කරයි.
  • Thumbnail Image
    Book (stand-alone)
    General interest book
    යහපත් දේ කරන්න: ආහාර සුරකින්න
    ප්‍රාථමික හා ද්විතික පාසල්වල ආහාර අපතේයාම අවම කිරීම සඳහාවන අධ්‍යාපනික කරුණු පැකේජය. වයස් කාණ්ඩ 3 (වයස අවුරුදු 10 සිට 13 දක්වා වන දරුවන් සඳහා)
    2021
    අදවන විට ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිස් පරිභෝජනය සඳහා නිපදවන සියලුම ආහාර ටොන් බිලියන 1.3ක් වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වී හෝ අපතේ යන අතර එය ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 940 කට වඩා වැඩි වියදමකි. යොවුන් ප්‍රජාව ආහාරවල අගය පිළිබදව දැනුවත් කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සඳහා ප්‍රයත්නයක් වන අතරම වර්තමානයේ සහ අනාගතයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍යවන හැසිරීම් වෙනසක් ඇති කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. "යහපත් දේ කරන්න: ආහාර සුරකින්න" ඒ සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන පැකේජයකි. මෙම අධ්‍යාපන පැකේජය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත් පුළුල්, විද්‍යාත්මක හා සියල්ල ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය ආහාර නාස්තිය අවම කිරීමට ඒ හා සම්බන්ධ හේතු සහ විසදුම් පිළිබඳ තොරතුරු සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාරක් වන අතරම ආහාර නාස්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සමනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට දරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කරයි.

Users also downloaded

Showing related downloaded files

  • Thumbnail Image
    Brochure, flyer, fact-sheet
    Brochure
    World AMR Awareness Week. 18–24 November 2025, campaign guide
    Act Now: Protect Our Present, Secure Our Future
    2025
    World AMR Awareness Week is a global campaign that aims to raise awareness and encourage action among One Health stakeholders to tackle the emergence and spread of drug-resistant pathogens. Various events and activities are held worldwide from November 18 to 24 to celebrate World AMR Awareness Week. This campaign guide is designed to provide key information on how you can join and participate in the celebrations. It serves as a resource to inspire and guide you in developing your activities that address the impact of AMR on our world. Your support is crucial to the success of this campaign!
  • Thumbnail Image
    Journal, magazine, bulletin
    Bulletin
    Wholesale Markets
    The circular economy and wholesale food markets - Bulletin 7, 24/08/2021
    2021
    Also available in:

    The circular economy in wholesale markets reduces production costs, generates new business models, and can play a crucial role in reducing food prices and food security for the population. This publication reviews technical information on the circular economy and post-pandemic recovery, along with interviews with Rodrigo Perpétuo and Gustavo Chavarría Gamboa and survey results on the circular economy in wholesale markets.
  • Thumbnail Image
    Brochure, flyer, fact-sheet
    Brochure
    Chickpea supply chain in India
    Food loss analysis: causes and solutions
    2018
    Also available in:
    No results found.

    In order to improve global, regional and local knowledge about the underlying reasons for food loss, as well as to assess where critical loss points occur, FAO undertook a series of case studies involving numerous food supply chains in developing countries. Utilizing a defined food loss and waste analysis framework, the Organization and its partners identified nationally-important food products, and commissioned local-level studies of the losses in these chains. This brochure aims at disseminating the findings of the study to be used to develop technically, economically, environmentally and socially feasible solutions to reduce food losses along the chickpea value chain in India.