FC 194/7 Add.1 - Informations actualisées sur la suite donnée aux recommandations qui figurent dans les rapports du Corps commun d’inspection (CCI) intitulés Examen des politiques et pratiques relatives à la dénonciation des abus dans les entités du système des Nations Unies (JIU/REP/2018/4) et Examen des progrès accomplis par les entités des Nations Unies dans le renforcement de la fonction d’enquête (JIU/REP/2020/1) – Extrait du rapport de la 117e session du Comité des questions constitutionnelles et juridiques
Related items
Showing items related by metadata.
Users also downloaded
Showing related downloaded files
-
DocumentBulletinTsetse and Trypanosomosis Information
Year 1994 | Volume 17 | Part 3
1994Also available in:
No results found. -
Book (stand-alone)NewsletterSpecial Report – 2021 FAO Crop and Food Supply Assessment Mission (CFSAM) to the Democratic Republic of Timor-Leste 2021
Also available in:
No results found.An FAO Crop and Food Supply Assessment Mission (CFSAM) visited all main food producing areas in Timor-Leste from 27 April to 9 May 2021 to estimate the 2021 crop production and the import requirements during the 2021/22 marketing year (April/March). The Mission’s aim was to provide an accurate picture of severity and extent of the shocks that affected the agriculture sector in 2021 and identify the country’s main agricultural support needs until the next harvest. In particular, as officially requested by the Ministry of Agriculture and Fisheries (MAF), the CFSAM assessed the impact of the tropical storm and floods as well as FAW and ASF outbreaks on the agriculture sector. -
Book (stand-alone)Technical bookකුඩා ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ඉතුරුම් අත්පොත 2023මෙම අත්පොත මගින් ධීවර යාත්‍රා හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට, බෝට්ටු සාදන්නන්ට සහ බෝට්ටු නිර්මාණකරුවන්ට සහ ධීවර පරිපාලකයින්ට ඉන්ධන පිරිවැය අඩු කිරීමේ ක්‍රම පිළිබඳව ප්‍රායෝගික උපදෙස් ලබා දීම අරමුණු කරයි. එය ජලජීවී වගා කටයුතු සඳහා භාවිතා කරන කුඩා යාත්‍රා සඳහා ඉන්ධන ඉතිරිකිරීම් සමඟ සම්බන්ධ වූවන් සඳහා මාර්ගෝපදේශයක් ලෙසද ක්‍රියා කරයි. එය මීටර් 16 (අඩි 50) දක්වා දිග සහ පැයට නාවික සැතපුම් 10 ට අඩු වේගයකින් ක්‍රියාත්මක වන කුඩා බෝට්ටු කෙරෙහි අවධානය යොමු කරයි. මෙය ලෝකයේ ධීවර බෝට්ටු බහුතරයක් ආවරණය කරයි. මෙම අත්පොත මගින් බෝට්ටු නිර්මාණකරුවන්ට සහ බෝට්ටු සාදන්නන්ට අඩු ප්‍රතිරෝධයක් සහ කාර්යක්ෂම ප්‍රචාලකයන් තෝරාගැනීම සඳහා බඳ හැඩය පිළිබඳ තොරතුරු සපයයි. මෙම අත්පොතෙහි පළමු පරිච්ඡේද මඟින් විශාල ආයෝජන පිරිවැයකින් තොරව දැනයමත් ගොඩනැගූ බෝට්ටු මත ගත හැකි ඉන්ධන ඉතිරි කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරේ. බෝට්ටු සේවා වේගය අඩු කිරීම, බඳ සහ ප්‍රචාලකය දිය යට අපිරිසිදු වීමකින් තොරව තබා ගැනීම සහ බෝට්ටු එන්ජිම නඩත්තු කිරීම වඩාත් ඵලදායී පියවරයන් වේ. මසුන් ඇල්ලීමේ ක්‍රම වෙනස් කිරීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැකි බව ද යෝජනා කරයි. මෙම අත්පොතෙහි අවසාන පරිච්ඡේද මඟින් 2-ස්ට්‍රෝක් අවුට්බෝඩ් එන්ජිමක සිට ඩීසල් එන්ජිමකට වෙනස් කිරීම, ඩීසල් එන්ජිමක් ස්ථාපනය කිරීම සහ රුවල් භාවිතා කිරීම මඟින් සිදු කළ හැකි ඉන්ධන ඉතිරි කිරීම් පිළිබඳ තොරතුරු සපයයි. ජල මාර්ගයේ දිග සහ බෝට්ටුවේ බර අනුව ආර්ථිකමය එන්ජින් බලයක් තෝරා ගැනීම සාකච්ඡා කෙරේ. ගියර් අඩු කිරීමේ අනුපාතය සහ සේවා වේගය, සේවා බලය සහ ප්‍රචාලක වට ගණන සම්බන්ධ ප්‍රචාලක තේරීම පිළිබඳව උපදෙස් දෙනු ලැබේ. නව ඉන්ධන-කාර්යක්ෂම බෝට්ටුවක් සැලසුම් කිරීම සහ ප්‍රශස්ත ප්‍රචාලකයක් තෝරා ගැනීම සඳහා සහාය වීමට දත්ත සපයනු ලැබේ. මෙම අත්පොතෙහි අඩංගු තොරතුරු ප්‍රධාන කරුණු වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ උදාහරණ ඇතුළත් කර ඇත. සවිස්තරාත්මක පසුබිම් තොරතුරු උපග්‍රන්ථවල දක්වා ඇත ඉන්ධන ඉතිරිකිරීමට ඇති ඉඩ, එන්ජිම ක්‍රියාත්මක කිරීමේ පිරිවැය, බෝට්ටුවක බර සහ ප්‍රචාලකයක විෂ්කම්භය සහ තාරතාව ගණනය කිරීමට භාවිතා කළ හැකි හිස් වගු ද උපග්‍රන්ථවල අඩංගු වේ.